මූල්‍ය සේවා ක්ෂේත්රය කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කරමින්, හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝර් සිල්වා මහතා රුපියල් බිලියන 1.4ක ආයෝජනයක් සිදුකරමින් හැටන් නැෂනල් බැංකුවේ (HNB) සිය කොටස් අයිතිය තවදුරටත් ඉහළ නංවාගෙන තිබේ.
එහිදී ඔහු HNB කොටස් මිලියන 3.5ක් මිලදී ගෙන ඇත්තේ කොටසක් රුපියල් 422ක මිලකටය. මෙම ගනුදෙනුවත් සමඟ HNB බැංකුවේ ඔහුගේ සමස්ත හිමිකාරිත්වය 1.5% (කොටස් මිලියන 6) දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට බැංකු ක්ෂේත්රය තුළ ප්‍රබල ආයෝජකයෙකු වන රේනෝර් සිල්වා මහතා සතුව මේ වන විටත් සම්පත් බැංකුවේ 10%ක, DFCC බැංකුවේ 9.8%ක සහ කොමර්ෂල් බැංකුවේ 1%ක කොටස් හිමිකාරීත්වයක් පවතී.
මීට අමතරව ඔහු 2025 ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 1.5ක ආයෝජනයක් හරහා සෙලාන් බැංකුවේ 5%ක කොටස් ප්‍රමාණයක් ද අත්පත් කර ගැනීමට කටයුතු කළේය.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!