දුම් පානය කරන්නන් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස එළඹෙන අයවැයට යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
මෙරට සිල්ලරට තනි දුම්වැටි අලෙවිය නතර කර දැමිය යුතු බවට ද යෝජනා කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම මෙරට දුම්පානය කරන වැඩිහිටියන්ගෙන් 51%ක් ඉන් වැලකිය යුතු බවට විශ්වාස කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු