ශ්රී ලංකාව 2022 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවූවත්, 2024 වර්ෂයේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මීළඟ ලෝක කුසලානයට ස්වයංක්රීයව සුදුසුකම් ලැබීමට ඔවුන් සමත් වී ඇත.