ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
අද (06) රාත්රියේ සිට මෙම මිල ඉහළ යාම සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, කිලෝග්රෑම් 12.5ක් බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-250ක් අතර මුදලකින් ඉහළ යනු ඇති.