Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරයි

8 hours ago

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 317ක් දක්වා සහ ඔක්ටේන් 95 ප්‍රෙට්‍රල් ලීටරයක මිල 365ක් දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම සුදු ඩීසල් රුපියල් 303ක් දක්වා ආහ සුපර් ඩීසක් රුපියල් 353ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *