Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් ගාස්තු ගැන ගත් තීරණය

7 hours ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගත්තද, එමගින් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි. ඒ අනුව දැනට පවතින බස් ගාස්තු එලෙසම ක්‍රියාත්මක වනු ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පෙන්වා දෙන්නේ, මෙම මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන නිර්ණායක සපුරාලීමට තරම් ප්‍රමාණවත් බලපෑමක් නොවන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *