Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

4 hours ago

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවයින වටා ඇති මුහුදු කලාපයේ සිදුකරන නිරන්තර මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ එහි අඩංගු ද්‍රව්‍ය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රමාණය සහ මත්ද්‍රව්‍යවල වටිනාකම තහවුරු කරගැනීම සඳහා යාත්‍රාව ගොඩබිමට පැමිණි පසු වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *