එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් මැදපෙරදිගින් “තෙල් ලීටරයක් හෝ” නැව්ගත කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guards) නිවේදනය කර තිබේ.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිට සහාය දක්වමින් එරට ආරක්ෂක අංශ මෙලෙස දැඩි ස්ථාවරයක පසුවීම හේතුවෙන් ලෝක මූල්‍ය වෙළඳපොළවල් ද දැඩි උච්චාවචනයකට ලක්ව ඇත.
මෙයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, ඉරානය ලොව ප්‍රධාන බලශක්ති අපනයන මාර්ග අවහිර කිරීමට උත්සාහ කළහොත් මීට වඩා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවයි.

බිමල් රත්නායකව ගෙන්වා ගැනීමට රෝමයට විශේෂ ගුවන් යානයක් යැව්වාද? සත්‍ය කතාව මෙන්න
ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
මැද පෙරදිග ගැටුම් මැද බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න තායිලන්තය තීරණ රැසක් ගනී
ඉන්ධන මිල වැඩි කළ හේතුව ඇමති නලින්ද හෙළි කරයි
CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට
ජින්තුපිටියේ ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම භාරගැනීමට ඇමෙරිකාව සැරසෙයි! ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්!
පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි
බස් ගාස්තු ගැන ගත් තීරණය
IOC ඉන්ධන මිලත් සංශෝධනය කරයි