Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දමයි

7 hours ago

රජය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණයත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ අනුව පවතින ගාස්තු 5%කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ඉන්ධන පිරිවැය ඉහළ යාම හමුවේ සිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය වී ඇති බව ප්‍රවාහන සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *