Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතාලි මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්

7 hours ago

ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද (10) සිදුවී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කරයි.

මෙම භූ චලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 377ක (සැතපුම් 234) ඉතා ගැඹුරු මට්ටමකදී හටගෙන තිබේ. භූමිකම්පාව සිදුවූයේ මුහුදු පතුලේ ඉතා ගැඹුරු ස්ථරයක බැවින් ඉන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *