සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

නිවසක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක්
බැංකු පොලී අනුපාතික යළි ඉහළ යනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි
ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන ලකුණු
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි
මැගසින් බන්ධනගරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලමින් සිසුවෙක් නඩු පවරයි
iPhone පරිශීලකයින්ගේ WhatsApp ගිණුම් වෙත එල්ලවන නවතම ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්
සිරියාවේ හිටපු ජනාධිපතිට මරණ දඬුවම
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලැබෙයිද?