ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ සිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.
අද (09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුලින්ම අත්අඩංගුවට ගෙන භාරගන්නා ලද සැකකරු, පසුව මෙලෙස වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි මාට්ටු
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු