පාසල් පොත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නොච්චියාගම මහජන රැලියට එක්වෙමිනි.
මේ සඳහා සැලැසුම් කර ඇති බවත් ඉදිරි අයවැයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.

දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
අදත් තද වැසි
ප්‍රවීණ කලා ශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
නඩු තීන්දුවෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්!
එන්නත් නොකළොත් ලියාපදිංචිය නෑ! ලයිෂන් නැති බලු හිමියන්ට නව පනතින් රුපියල් දඩ!
සමගි ජන බලවේගය 24 වනදා කොළඹට
රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
22 හැවිරිදි තරුණයාට දිවි අහිමි කළ මාරක අනතුර
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද