අනුරාධපුර සාලියපුර ප්‍රදේශයෙහි සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (13) පෙරවරුවේ යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ යතුර පැදියේ ගමන් ගත් තරුණයාය.
යතුරුපැදිකරු විසින් බස්රථය පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිකරු හිස් වැසුම් පැළඳ නොසිටි බවත් පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදී විවාහක තරුණයෙකි.
බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලීසියේ රථවාහන අංශය විසින් සිදු කරනු ලබයි.

රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!