ඉදිරියේ පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදි නව ටෙස්ට් නායකයකු පත්කිරීම කෙරෙහි තේරිම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, වත්මන් නායක ධනංජය ද සිල්වා පසුගිය තරගාවලි කිහිපයක දක්ෂතා අතර නොමැති වීමත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවල අපේක්ෂිත දක්ෂතා අතර නොමැති වීමත් මීට හේතු වී ඇති බවයි.
දැනට එක්දින සහ විස්සයි විස්ස නායක කුසල් මෙන්ඩ්ස්ට හෝ දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් ක්‍රිකට් නායකත්වය ලබාදීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට
සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට තවත් නඩුවක්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට
අර්චුනා රාමනාදන් අනුරාධපුර වේදිකාවට
රත්‍රං මිල පහතට
රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට
අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 12 දක්වා අඩු කරයි
විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය
පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න ආණ්ඩුවෙන් අලුත්ම වැඩක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව රැස්වෙයි