පසුගියදා පැවති විවිධ සේවා සමූපකාර සමිති නිල වරණ කිහිපයක් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
ඒ අතරින් කඩුවෙලා විවිධ සේවා සමූපාකාර සමිතියේ නිල වර්ණයේදී විශිෂ්ට ජයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ නියෝජිතයන්ට හැකිව තිබෙනවා.
කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික 32ක සඳහා ඉදිරිපත් කළ මහ සභා නියෝජිතයන් 100ම ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් ජයග්‍රහණය කර ඇත.
කඩුවෙල ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරිය වශයෙන් කටයුතු කරනු ලබන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියයි.
මේ අතර තිබෙන අතර මීරිගම සමූපකාර නිලවරණයේදී ද ප්‍රාදේශික 54න් 51ක සභිකයින් 100ක් අතුරින් 95 දෙනෙකුම ජයග්‍රහණය ලබා ඇත.
හික්කඩුව විවිධසේවා සමූපකාර සමිති නිල වරණයේ ජයග්‍රහණය ද ලබා ඇත්තේ මාලිමාවයි.
ඒ අනුව හික්කඩුව ප්‍රාදේශික 19න් 17කම බලය මාලිමාව සතු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රංශයට
වාහන හිමිකරුවන්ට සුබ ආරංචියක්
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට!
මොඩ් වුණ මරදාන (ඡායාරූප)
2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස
ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
ඊයේ පීලි පැන්න සාගරිකා අද යළිත් පීලි පනියි
අයිතිකරුගේ නම ගහපු වාහන අංක තහඩු ළඟදීම