පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පවතින නඩු දෙකකට අද (ඔක්තෝබර් 29) පැමිණ නොසිටිම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් වරෙන්තු නිකුත් කර ඇත.
අදාළ නඩු විභාගවලදී සැකකරු අධිකරණයට නොපැමිණීම පිළිබඳව ඔහුගේ නීතීඥවරයා දැනුම් දී ඇත්තේ, ඉඩම් බෙදා දීමේ ජාතික වැඩසටහනකට සහභාගී වී සිටින බැවින් ඔහුට අද අධිකරණයට පැමිණීම නොහැකි වූ බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා