Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

jagath manuwarna - ජගත් මනුවර්ණ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

7 months ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පවතින නඩු දෙකකට අද (ඔක්තෝබර් 29) පැමිණ නොසිටිම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් වරෙන්තු නිකුත් කර ඇත.

අදාළ නඩු විභාගවලදී සැකකරු අධිකරණයට නොපැමිණීම පිළිබඳව ඔහුගේ නීතීඥවරයා දැනුම් දී ඇත්තේ, ඉඩම් බෙදා දීමේ ජාතික වැඩසටහනකට සහභාගී වී සිටින බැවින් ඔහුට අද අධිකරණයට පැමිණීම නොහැකි වූ බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *