Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය

18 hours ago

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් බව කියන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (11) නියෝග කළා.

එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

ඒ අනුව, එදිනට ඇප නියෝගය සලකා බලනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *