සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් PTI පක්ෂය රට පුරා වැඩවර්ජනයක් සූදානම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව එම පක්ෂය පෙන්වා දෙන්නේ පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහභාගී වන ලෙස සියලු ජනයාගෙන් ඉල්ලා සිටින බවය.
PTI ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටු රැස්වීමකදී මෙම තීරණයට එළඹ තිබේ.
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම විශේෂයෙන් කැඳවා ඇති බවද පැවසෙයි.
එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කමිටුව විසින් සම්මත කරන ලද යෝජනාව දැනුම්දීම සඳහා අගවිනිසුරුවරයා හමුවන බවද PTI පක්ෂය පවසා තිබුණි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට