Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දින 08යි! සංචාරකයින් 80,000යි!

10 hours ago

මුල් දින 08 තුළ මෙරටට සංචාරකයන් 80,776දෙනෙක් පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ ඉන්දියාවෙන් සංචාරකයන් 12,439ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 9,283ක්, රුසියාවෙන් සංචාරකයන් 6,946ක්, ජර්මනියෙන් සංචාරකයන් 5401ක් සහ චීනයෙන් සංචාරකයන් 5,037ක් පැමිණ තිබෙන බවයි.

2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 240,217ක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *