කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11) දිනයේ දී ඉතා මන්දගාමී ස්වභාවයක් ගනු ලැබීය.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.59කින් ඉහළ ගොස් ඒකක 23,655.68ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 6.11කින් ඉහළ ගොස් ඒකක 6,611.52ක් ලෙසින් වාර්තා විය.
රු. බිලියන 3.35ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනය තුළ වාර්තා විය. එහිදී විදේශීය ආයෝජකයින්ගේ උනන්දුව පැවතියේ ඉතා පහළ මට්ටමකය.
දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.29ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.22 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 56 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 120ක් ලෙසින් සටහන් විය.

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය
අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විශාල පිරිසකට මරණ දඩුවම නියම වෙයි!