026 වසරේ පෙබරවාරි මාසය සුවිශේෂී දින දර්ශන රටාවකට අනුව උදාවී ඇති අතර, එය සති හතරකින් (දින 28කින්) සමන්විත “පරිපූර්ණ මාසයක්” ලෙස හඳුන්වයි.
ඉරිදා දිනයකින් ආරම්භ වී සෙනසුරාදා දිනයකින් අවසන් වන මෙම මාසය තුළ, සතියේ සෑම දිනක්ම (සඳුදා සිට ඉරිදා දක්වා) හරියටම සිව් වතාවක් බැගින් යෙදී තිබීම විශේෂත්වයකි.
මෙවැනි සුවිශේෂී පෙබරවාරි මාසයක් මින් පෙර වාර්තා වූයේ 2015 වසරේදී වන අතර, 2026 වසරෙන් පසු යළිත් මෙවැනි අවස්ථාවක් උදාවන්නේ වසර 11කට පසුව, එනම් 2037 වසරේදීය.
ලීප් වසරක් නොවන වසරක පෙබරවාරි මාසය ඉරිදා දිනයකින් ආරම්භ වූ විට මෙවැනි චමත්කාරජනක රටාවක් නිර්මාණය වේ.
සෘජුකෝණාස්‍රාකාර මාසය දින දර්ශනය තුළ ඉතා පිළිවෙළට හා ක්‍රමවත්ව දින සැකසී පවතින බැවින් බොහෝ දෙනා මෙය “සෘජුකෝණාස්‍රාකාර මාසයක්” (Rectangular Month) ලෙස ද හඳුන්වනු ලබයි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට