Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔස්‍ට්‍රේලියාවට ජය

5 hours ago

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (11) පැවැති අයර්ලන්ත – ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අයර්ලන්තය ලකුණු 67කින් පරාජයට පත් කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඇරඹුණු අද (11) තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Josh Inglis ලකුණු 37ක් ලබාගත් අතර Marcus Stoinis ලකුණු 45ක් රැස්කර ගැනීමට සමත් වුණා.

Matt Renshawට ලබාගත හැකිවූයේ ලකුණු 37ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමයට සියලු දෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 115ක් පමණයි.

අයර්ලන්තය වෙනුවෙන් George Dockrell පන්දු 29ක් තුළ ලකුණු 41ක් රැස්කර ගැනීමට සමත් වුණා.

Lorcan Tucke ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *