මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්’ නමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේ පිහිටි මෙම නිවස සැකකරු විසින් ඔහුගේ අනියම් බිරිඳකගේ නමට මිලදී ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ නිවස මිලදී ගැනීම සඳහා වැය කළ මුදල් උපයාගත් ආකාරය පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් කිරීමට සැකකරු අපොහොසත් වී ඇති අතර, පොලීසිය සැක කරන්නේ එම දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් අත්පත් කරගෙන ඇති බවයි.
ඒ අනුව විධිමත් විමර්ශනයකින් අනතුරුව නීතිවිරෝධී වත්කම් වැළැක්වීමේ පනත යටතේ මෙම දේපළ තහනම් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
ක්‍රිකට් ලොවම අන්දමන්ද කළ පැය හතරක හෝරාව! දෙවෙනි සුපිරි පන්දුවාරයෙන් ජය සපුරා ගනී!
කස්සප හිමි එළියට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද ලැබුණු නියෝගය
අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විශාල පිරිසකට මරණ දඩුවම නියම වෙයි!