Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවෙන් ඕමානයට දැවැන්ත ඉලක්කයක්

3 hours ago

ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (12) පැවැත්වෙන ශ්‍රී ලංකා ඕමාන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 225 රැස්කර ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක පන්දු 11ක් තුළ ලකුණු 13ක් රැස්කර ගනු ලැබුවා.

පවන් රත්නායක පන්දු 28ක් තුල ලකුණු 60ක් රැස්කර ගත්තා.

කුසල් මෙන්ඩිස් කලකුඹු 61ක් සහ දසුන් ශානක ලකුණු 50ක් ‍රැස්කර ගැනීමට සමත් වුනා.

ඒ අනුව ඕමානයට ජයග්‍රහණය සඳහා ලකුණු 226ක ඉලක්කයක් හිමි වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *