Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාසියේ වාසිය ඕමානයට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක්!

2 hours ago

2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානය ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය. 

ඒ, නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *