Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

51 minutes ago

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ. 

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. 

පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ වහාම මෙම සේවාවන් නැවත ක්‍රියාත්මක කරන බව එම ඔවුන් දැනුම්දෙයි. 

මේ වනවිට පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *