2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ ඕමානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
එම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ පන්දු 19කින් අර්ධ ශතකයක් රැස් කරමින්. එය සටහන් වූයේ ශ්රී ලාංකිකයෙකු විසින් විස්සයි 20 ලෝක කුසලාන තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.
මින් පෙර එම වාර්තාවට හිමිකම් ලැබුවේ මහේල ජයවර්ධනයි.

ශ්රී ලංකාවෙන් ඕමානයට දැවැන්ත ඉලක්කයක්
බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු රෝහලට
පාකිස්ථාන සුපර් ලීගයට ශ්රී ලංකා ක්රීඩකයන් 3ක් තෝරාගනී! කුසල් මෙන්ඩිස් ඉහළම මිලකට අලෙවි වෙයි!
අමරකීර්ති ඝාතනයේ මරණ දඬුවමට ලක්වූ 12 දෙනා වැලිකඩට
බළංගොඩ නගර සභාවේ බලය යළි මාලිමාවට
පොලිසියෙන් විශේෂ නිවේදනයක්
විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ලංකාව ගැන ඇහෙන සතුටුදායක ආරංචිය
ශ්රී ලංකා – ඕමාන් T20 ගැටුම අද
අද තද වැස්සක්
මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි