බලන්ගොඩ නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ පේෂල නිකලන්ද මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් වුණා.
බලන්ගොඩ නගර සභාවේ නගරාධිපතිව සිටි ප්‍රේමදාස ගමගේ මහතා පෞද්ගික හේතුවක් මත පසුගියදා ඉල්ලා අස් වුණා.
සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රේමදාස ගමගේ මහතා නව සභාපතිවරයාගේ නම යෝජනා කළා.
නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී පේෂල නිකලන්ද මහතාට ඡන්ද 11ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 05ක් පමණයි.
පළාත් පාලන මැතිවරණයෙන් පසු සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට සභාව තුළ ඡන්ද 08ක් ලැබුණු අතර මෙවර එය 11 දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවෙන් ඕමානයට දැවැන්ත ඉලක්කයක්
බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටි සිසුන් තිදෙනෙකු රෝහලට
දසුන් ශානකගෙන් වාර්තාවක්
පාකිස්ථාන සුපර් ලීගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3ක් තෝරාගනී! කුසල් මෙන්ඩිස් ඉහළම මිලකට අලෙවි වෙයි!
අමරකීර්ති ඝාතනයේ මරණ දඬුවමට ලක්වූ 12 දෙනා වැලිකඩට
පොලිසියෙන් විශේෂ නිවේදනයක්
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
ලංකාව ගැන ඇහෙන සතුටුදායක ආරංචිය
ශ්‍රී ලංකා – ඕමාන් T20 ගැටුම අද
අද තද වැස්සක්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි