2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, 2026 වෙසක් පෝය දිනට පසු දින ප්‍රසිද්ධ නිවාඩු දිනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි.
මේ වසරේ වෙසක් පොහොය දින සැමරුම 2026.05.30 දිනට යොදාගෙන තිබේ.
ඒ හේතුවෙන් ඊට පසුදින නිවාඩු දිනයක් දැයි බොහෝ පර්ශ්ව තමන්ගෙන් විමසා සිටි බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඒ අනුව පැහැදිලි කිරීමක් සිදු කරමින් ඔහු කියා සිටියේ, 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව අටක් වන බවය.


හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි
ගමට ගිය අයට කොළඹ එන්න තවත් බස් හා දුම්රිය
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටියේ හොර පිටපත් ගැන අනතුරු ඇඟවීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්
හෙට හා අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’