ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන ‘SF රාජු’ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිසිය පවසනවා.