සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා සියලු පළාත් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස් රථ සේවා තවදුරටත් යොදවා තිබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්යක්ෂ ෂෙරීන් අතුකෝරල පැවසුවේ නියමිත ගාස්තු ඉක්මවා අයකරන බස් රථ සොයා වැටලීම් ද සිදුකරන බවයි.
මේ අතර අද සහ හෙට දින දෙකේදී විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී අසංක සමරසිංහ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන දුම්රියට අමතරව මෙම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක බවයි.

හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටියේ හොර පිටපත් ගැන අනතුරු ඇඟවීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්
හෙට හා අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!