ඉන්දීය නෞකා දෙකක් හෝම්මුස් සමුදු සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යැවීමට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම නෞකා දෙක නැවත හරවා යැවීමේ දී වෙඩි තැබීම් කිහිපයක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන ‘TankerTrackers’ ආයතනය විසින් X සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාවක් වන Channel 16 වාර්තා කරන පරිදි මෙම තොරතුරු තහවුරු වූ බවයි.

ගමට ගිය අයට කොළඹ එන්න තවත් බස් හා දුම්රිය
‘නෙළුම් කුළුණ’ චිත්‍රපටියේ හොර පිටපත් ගැන අනතුරු ඇඟවීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්
හෙට හා අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!