ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඇමි ධුරයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවය.
කෙසේ නමුත් ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.
මෙම ගල්අඟුරු සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර නොතිබූ බවත් එවන් සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දීමේ තීරණයේ සාමුහික වගකීම බාරගත යුතු බවත් අදාළ ලිපිය මගින් දන්වා තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,






හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
තිදෙනෙකුට දිවි අහිමි කළ මහරගම ගින්න ගැන තොරතුරු රැසක් එළියට! හිමිකරුම ගිනි තබා ඇති බවට හෙළිවෙයි!
ID ඔෆිස් එක යථා තත්ත්වයට
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?