විදේශ රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (23) පස්වරුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ලේකම්වරයා සඳහන් කළේ හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ණයහිමියා මෙන්ම ඔස්ට්‍රේලියානු තානාපතිවරයාද දැනුවත් කර ඇති බවත් හර්ෂණ සූරියප්පෙරුම පවසා සිටියා.

සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්
ඇමති ලාල් කාන්තගෙන් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්