Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්

1 hour ago

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට 2026 අප්‍රේල් 24 දක්වා මාර්ගගත ක්‍රමය මඟින් පමණක් සිදු කළ බවයි.

අයදුම් කිරීම 2026 අප්‍රේල් 24 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පසු සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, කිසිදු හේතුවක් මත දිගු කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අයදුම්කරුවන්ට අවශ්‍ය විමසීම් සඳහා පහත සඳමන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මඟින් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසද දැනුම් දී තිබෙනවා.

දුරකථන අංක :- 0112785922/0112784208/0112784537
ෆැක්ස් අංක :- 0112784422
විද්‍යුත් තැපෑල :- gcealexamsl@gmail.com

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *