ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් උපන්දින සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වහාම විමර්ශනයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, මෙම සිදුවීම කුමන කාලවකවානුවක සිදුවූවක්ද යන්න පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇති බවයි.
අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අහුංගල්ලේ ලොකු පැටී’ නමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් ‘පොඩියා’ නමැත්තාගේ උපන්දිනය සමරන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ

තැබූ පියවර ආපසු හරවන්නේ නෑ! ජනපති දැඩිව අවධාරණය කරයි!
දුරගමන් සේවා බස් රථවල ආසන වෙන් කරන්න නව ක්‍රමයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
වැට් බදු සංශෝධනය ගැන විපක්ෂනායකගෙන් x සටහනක්
වෙසක් පොහොයට දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
ඇමති ලාල් කාන්තගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් CIDයට
ඉන්දීය සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් පෙරමුණ ගනී
රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120 දෙනා රිමාන්ඩ්
අද පස්වරුවේ තද වැසි
“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති
පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය