හොරණ – බටගොඩ ගල්පාත ප්රදේශයේ වැඩිහිටි නිවාසයක අද(03) පස්වරුවේ හටගත් ගින්නක් හටගෙන තිබෙනවා.
එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි තහවුරු නොකළ පුවත් පවසන්නේ.
මෙම වැඩිහිටි නිවාසය තුළ සිට පුද්ගලයින් 55දෙනෙකු ගල්පාත සහ හොරණ රෝහල්වලට ඇතුළත් කර ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොදවා අති බව පොලීසිය පවසයි.

පීබෝ බ්රයිසන් දිවි ගමනට සමුදෙයි
අමෙරිකාවෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමතර බද්දක්
ශ්රී ලංකා – කොදෙව් පලමු එක්දින තරගය අද! තරගය ආරම්භ වන වේලාව මෙන්න!
වාණිජ බැංකු කිහිපයකම අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කිරිඇල්ල ප්රදේශයේ වෙඩි තැබීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවයි
දශකයකට පසු ප්රබලම එල්නිනෝ තත්ත්වය 2026 දී ?
කාලගුණය වෙනස් වෙයි! මි.මී. 100 ඉක්ම වූ තද වැස්සක්!
ICC විධායක කමිටු රැස්වීමට ශ්රී ලංකාවට සහ බංග්ලාදේශයට ඇරයුම් නෑ
තෙල් නැවකට අමෙරිකාවෙන් Hellfire ප්රහාරයක්
බොරතෙල් මිල යළිත් කැපී පෙනෙන ලෙස ඉහළට