Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්

8 hours ago

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා (Income Tax Returns) ලබාදීමේ අවසාන දිනය 2026 නොවැම්බර් 30 වනදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම තැනැත්තන් නියමිත දිනට පෙර (නොවැම්බර් 30 ට පෙර) තම ආදායම් බදු වාර්තා ලබාදී අදාළ කටයුතු සම්පූර්ණ කරන ලෙස ඉල්ලා සිටී.

බදු ගෙවන්නන් සඳහා වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබා ගැනීම පිණිස පහත පහසුකම් සලසා ඇත:

  • ක්ෂණික ඇමතුම් අංකය: 1944
  • නිල වෙබ් අඩවිය: www.ird.gov.lk
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *