බදාදා දිනයට සාපේක්ෂව අද (15) ශ්රී ලංකාවේ ප්රධාන වාණිජ බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී තිබේ.
ඒ අනුව, බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 335ත් රුපියල් 336ත් අතර මට්ටමක පවතී.
සම්පත්, මහජන, කොමර්ෂල් සහ NDB බැංකුවල ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇති අතර, සෙලාන් බැංකුවේ විනිමය අනුපාත වෙනස් නොවී පවතී.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි
සෝමපාල ලීලානන්ද මහතා අභාවප්රාප්ත වෙයි