ප්රවීණ ගේය පද රචකයකු, චිත්රපට තිර පිටපත් රචකයකු හා අධ්යක්ෂවරයෙකු වූ සෝමපාල ලීලානන්ද මහතා අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 82 වන වියේ පසු විය.
1970 දශකයේදී සිනමාවට පිවිසි ඒ මහතා ‘චන්ඩි පුතා’, ‘ආත්මා’, ‘බඹර පැටික්කී’ වැනි අතිශය ජනප්රිය චිත්රපට අධ්යක්ෂණය කර ඇති අතර, “අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා”, “පාට පොදක් තිලකලා නළල් තලාවේ”, “බඹරා වගේ මට තවම විසේ”, “කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා” ඇතුළු අමරණීය ගීත රැසක් රචනා කර ඇත.
පොල්ගස්ඕවිට, පාලගම පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (සිකුරාදා – ඔක්තෝබර් 16) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි