මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීම මෙම තොරතුරු අනාවරණය විය.
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාලවකවානුව තුළ වැටුප් ලෙස පමණක් රුපියල් 5,150,626ක මුදලක් ගෙවා තිබූ බව එහිදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, එම මුදලට කිසිදු අතිරේක දීමනාවක් ඇතුළත් නොවන බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
අද තද වැසි
සෝමපාල ලීලානන්ද මහතා අභාවප්රාප්ත වෙයි