‘නිදහසේ පාද යාත්රාවට’ එක්ව සිටින මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාසයක් ඇතුළත තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ නිල ප්රකාශයක් ලබාදෙන ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටියි.
එම නිල ප්රකාශය ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් නොවී රැඳී සිටින බවද උන්වහන්සේලා අවධාරණය කර තිබේ.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි
සෝමපාල ලීලානන්ද මහතා අභාවප්රාප්ත වෙයි