දැනට රටේ පවතින අර්බුදකාරී තත්වය රටේ ග්‍රහචාරයට අනුව ජුලි 09 දින සහ එම දින ආශ්රිත දින කීපය තුල ඉතා උග්‍ර වන බව ජෝතිර්වේදී කේ.ඒ.යූ. සරච්චන්ද්‍ර මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ ජුලි නවවන දින ඇතුළු දින කීපය තුළ රට තුළ ලේ වැගිරීම් සහ ජීවිත හානි සිදුවන උද්ඝෝෂණ සිදුවිය හැකි බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජුලි 12 දිනෙන් පසුව බලය අහිමි වන බවත් ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.