Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැසිල් රාජපක්ෂගේ ඉඩම් නඩුවට අධිකරණයෙන් අද දුන් නියෝගය

12 months ago

මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් මිලියන 50ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබුවා.

එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණය වෙත දන්වා තිබුණේ බැසිල් රාජපක්ෂ අසනීපව විදේශගතව සිටින බවයි.

ඒ අනුව, අදාල නඩුව නොවැම්බර් 21වනදා තෙක් කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

බැසිල් රාප්පක්ෂගේ බිරිදගේ සොයුරිය වන පුණ්‍ය කාන්ති යන අයගේ නමට මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් රුපියල් මිලියන 50ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධව 2017 වසරේ FCID නිළධාරීන් විසිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *