‘රණවිරුවන් පීඩාවට පත් කිරීම පිළිබඳව සැල කර සිටීමයි’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ට ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව, මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් තම පක්ෂය වෙත පවරා ඇති බවයි පොදුජන පෙරමුණ එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙන්නේ.
දේශපාලන ව්‍යාපාරයක් ලෙසත්, පොදු මහජනතාවගෙන් සැදුම්ලත් සමාජ ව්‍යාපාරයක් ලෙසත්, එකී වගකීම ඉටු කිරීමට තම පක්ෂය බැඳී සිටින බවත්, ඒ සඳහා උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක සහයෝගය පාද නමස්කාර පූර්වකව අයැද සිටින බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එම ලිපිය පහතින්,


හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්