හෙට දින බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද එම නිවාඩුව රජයේ පාසල් සහ අනෙකුත් ආයතනවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පාසල් සහ රජයේ ආයතන හෙට දිනයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි එහි ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ.
නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (09) යෙදී ඇති බැවින් හෙට (10) දිනයේ බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළා.
PREVIOUS :
NEXT : අලි ගහනවට බයේ ප්‍රින්සිපල්ගෙ ටියුෂන් මගහැරි සිසුවා පාසලෙන් දොට්ට

හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්