මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු ගමන් සීමා කිරීම හේතුවෙන් මාළු අස්වැන්න අඩුවීම නිසා මිල පහළ ගොස් තිබෙනවා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ප්‍රකාශ කළේ, සෑම මත්ස්‍ය වර්ගයකම මිල මේ වන විට පහත වැටී ඇති බවයි.
ඒ අනුව, රුපියල් 800ත් 1500ත් අතර මිල ගණන් යටතේ මාළු කිලෝවක් අලෙවි කෙරෙන බව ද ඔහු කියා සිටියා.

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්