කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට හෙට (05) සිට ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8 – 12 ත් අතර කාලයකින් අඩු කෙරෙන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත්, අලුත් අවුරුදු සමය යෙදී ඇති අප්‍රේල් 11 සිට 14 දක්වා කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
මාළු මිල පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්